ලබන වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ

2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මෙම චක්‍රලේඛයට අනුව 2027 වර්ෂය තුළ රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වෙනවා.

ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරය 2027 ජනවාරි 04 සිට 2027 අප්‍රේල් 09 දක්වාත්, දෙවන වාරය 2027 අප්‍රේල් 26 සඳුදා සිට 2027 ජූලි 30 දක්වාත්, තෙවන වාරය 2027 අගෝස්තු 30 සඳුදා සිට 2027 දෙසැම්බර් 03 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා,

මුස්ලිම් පාසල් සඳහා වාර සටහන:මුස්ලිම් පාසල් සඳහා පළමු සහ දෙවන වාර කිහිපයකට බෙදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර අ.පො.ස. උසස්පෙළ විභාගය අගෝස්තු මාසයේ සහ සාමාන්‍ය පෙළ විභාගය 2027 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22