2026 වසරේ මුල් මාස හතර තුළ ඉරානයේ තෙල් ආශ්‍රිත විදේශ විනිමය ආදායම ලෙස ඩොලර් බිලියන 7.5ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ආදායම පසුගිය වසරේ එම කාල සීමාව තුළ ලැබුණු ආදායමට වඩා ප්‍රතිශාත්මකව දශම 0.5කින් වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
එමෙන්ම එම ආදායම මෙම වසරේ අවසන් මස අග දක්වා රජයේ විදේශ විනිමය වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇති බවට ද ඉරානය අපේක්ෂා කරනවා.













