කරුණු තුනක් නිසා ‘ලංකාවේ කොවිඩ්’ හිස ඔසවන තත්ත්වයක්

කරුණු තුනක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය දරුණු ලෙස හිස එසවීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මළ සිරුරු සහ නිරෝධායනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය නිසා ආසාදිතයන් යටපත් වීම , ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම සහ මහජනතාව වගකීමකින් තොරව හැසිරීම යන කරුණු නිසා ඉදිරිය දැඩි ලෙස අවදානම් බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල්දූව මංසන්ධියට රැස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලපෑම් කළාට වැඩක් නෑ - පොහොට්ටුව සැරවෙයි
03:12
Video thumbnail
අපි ලෑස්ති වෙලා හිටියේ, අපිට එන්න එපා කියලා කිව්වා - අපිට ආත්ම ගරුත්වයක් තියනවා
02:48
Video thumbnail
අධික වර්ෂාව නිසා කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:46
Video thumbnail
ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි - භාගෙට කියවන්න එපා
20:50
Video thumbnail
ගොවියා බිම බඩගාන තත්ත්වයට පත්වෙලා - සිලෝන් ග්‍රීන් ලයිෆ් සභාපති අපේ ගොවීන්ට කොච්චර සැලකුවද ?
02:48
Video thumbnail
22ට ඡන්දේ දීලාමාලිමාවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න පුළුවන් ද..?
00:56
Video thumbnail
අධිකරණ ඇමති, ජී.එල්ට රිදෙන්නම දෙයි - අපි කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ
22:24
Video thumbnail
කොච්චර වැස්සේ තෙමුනත් සටන අත්හරින්නේ නෑ
00:16
Video thumbnail
හෝව් හෝව් තල්ලු කරන්න එපා
01:32
Video thumbnail
NPP උගත්, බුද්ධිමත්වූ 22ට අත උස්සන්න නම් යන්න එපා - අනේ ජනාධිපතිතුමා අසරණවෙලා ඉන්නේ
05:30