ලබන සතියේ ‘ අලුතින් එන ‘ සෞඛ්‍ය මාර්ගෝපදේශ

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

දිවයින පුරා කොරෝනා පැතිරීමේ තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් පසු මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරෙනු ඇති.