ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට පැමිණ තිබෙනවා.
පසුගිය (10) වැනිදා මෙම හමුව සිදුව තිබුණා.
කොළඹ අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව නව යුද්ධ හමුදාධිපති උන්වහන්සේගේ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.













