යළිත් උඩ යන ගෝලීය බොරතෙල් මිල

මැදපෙරදිග නාවික ගමනාගමන සඳහා ඇතිවන බාධා සහ සාම ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතාව මතලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.63 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 83.91 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්