ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තනාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණියා.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම එරට චීන ව්‍යවසායන්හි සහ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංවිධාන හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් සහ එරට වෙසෙන චීන ජාතිකයින් ද එතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.













