නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (11) පෙරවරුවේ එම කොමිසම හමුවට මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වුණේ.