මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,395ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අද (09) දිනයේ දී 90,000 සීමාවට ආසන්න වෙමින්, එම රෝගීන් සංඛ්‍යාව 89,395ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද (09) දිනය වනවිට එම රෝගීන් සංඛ්‍යාව 89,395ක් බවයි එම දත්ත වාර්තාවල සඳහන් වුණේ.

එමෙන්ම ඊයේ (08) දිනට අදාළ තොරතුරු වාර්තා අනුව මරණ සංඛ්‍යාවද 65ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්