Flashback නායක රොෂාන්ගේ සුරතලා Flashy ජාතික ආරක්ෂාවට

එදා මෙදා තුර තරුණ හදවත් දිනාගත් ෆ්ලෑෂ්බෑක් සංගීතකණ්ඩායමේ නියමුවා තමයි රොෂාන් ප්‍රනාන්දු.

ජනප්‍රිය ගායන ශිල්පියෙක්, තනු නිර්මාපකයෙක් ලෙස රටේ නම තැබූ රොෂාන් ගැන වෙනස්ම කතාවක් අපිට අහන්න ලැබුණා.

ඒ තමයි රොෂාන් ප්‍රනාන්දු නිවසේ ඇති කළ බලු සුරතලාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවට ලබාදුන්නු කතාව.

ඒ ගැන ඔහු සිය මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා.

අප නිවසේ ළදරුවකු සේ හැදූ වැඩූ සුරතල් Flashy ජාතික ආරකෂාව වෙනුවෙන් සේවය කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාවට අද දින පරිත්‍යාග කිරිමට ලැබීම මාහට මෙන්ම පවුලේ සියලුම දෙනාට මහත් සතුටක් මෙන්ම භාග්‍යයකි.

ඇය “Flashy”, විශිෂ්ඨ ලෙස අප මව් බිමට සේවය කරනු දැකිම අප හට මහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?