පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතිව තිබෙන නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිසිය, පොලිස් විශ්ෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ඇති බව වාර්තා වනවා.
සිරකරුවන්ගේ වාර්තා කඩිනම් කරන ලෙස ඉල්ලමින් රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවය තව දුරටත් සිදුකරන බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.













