මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් 62ක් නම්කරයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් හැට දෙදෙනෙකු නම්කර ඇති බව අද අධිකරණයේ දී අනාවරණය වුණා.

මින් සැකකරුවන් 38 දෙනෙකු අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මේ අතර ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තා ද මෙම සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම්කර තිබෙනවා.

මෙම සිද්ධියේ සැකකරුවන් අද දිනයේ අධිකරණ වෙත රැගෙන ආවේ මෙලෙසින්.