මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව නම්කර සිටින සැකකරුවන් අද (07) උදෑසන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.
මේ හේතුවෙන් අධිකරණට අවට ආරක්ෂාව ද තරකර තිබූ බවයි දසත නිවුස් අධිකරණ වර්තාකාරිනිය සඳහන් කළේ.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් අධිකරණයේ ආරක්ෂාවට යොදවා තිබුණා.













