මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (04) දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.