ඉඳුරුව – කයිකාවල වෙරළට කන්ටේනර් බහාලුමක් ගොඩගහලා

ගාල්ල, ඉඳුරුව, කයිකාවල වෙරළ තීරයට සුදු පැහැයට හුරු කන්ටේනර් බහාලුමක් ගොඩගසා තිබෙනවා.

අද (02) පෙරවරුවේ මෙලෙස ගොඩගසා ඇති මෙම බහාලුම ඊයේ කොළඹට ආසන්න මුහුදු තීරයේදී නෞකාවකින් මුහුදට පෙරළීගිය හිස් කන්ටේනරයක් බවටයි සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය විසින් සමුද්‍රීය අංශ මේ වන විටත් දැනුවත්කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30