මාදම්පේ කොහු නිෂ්පාදන ආයතනයක ගින්නක්

හලාවත, මාදම්පේ ප්‍රදේශයේ කොහු නිෂ්පාදන ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවිමේ රථ දෙකක් යොදාගනිමින් ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.