ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 41ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව, මෙරට සිදු වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,985ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

?