ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සඳහා වෙනත් එන්නත් දෙකකට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබා ගත් පුද්ගලයින්ට ලබාදිය යුතු දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව ඊයේ (28) පස්වරුවේ මේ සඳහා අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අනුව මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01
Video thumbnail
කොච්චිකඩේ දේවස්ථානයේ රාත්‍රී දේව මෙහෙය සිදුවූ අයුරු
06:20
Video thumbnail
මහා ජන සෙනඟක් ගෝල්ෆේස් එකේ පිරෙයි..බලන බලන් තැන මිනිස්සු..හැම තැනම විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා
01:41
Video thumbnail
අණ නොතකා ධාවනය කළ රිය කඩවලුත් කා#ගෙන නැවතෙයි
00:50


?