උපාධිධාරීන් ගැන තීරණයක් – පොලීසියෙන් රැකියාවක්

උපාධිධාරීන් ඍජුවම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවාගැනීමට රජය සූදානම්වනවා.

මෙම වැඩපිළිවෙල ලඟදීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව යි ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

දැනට උපාධිධාරීන් ඍජුවම බඳවා ගැනෙන්නේ සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට පමණයි.

මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මේවන විටත් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙලෙස උපාධිධාරීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළට පැමිණීමේ දී ජනතාව සමග සිදුකෙරෙන පහළ මට්ටමේ කටයුතු පිළිබඳව සැළකිය යුතු අවබෝධයක් ලබා ගැනීමට ඔවුනට හැකිවනු ඇති බව අමුණුගම මහතා පෙන්වා දෙනවා.

තමා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම තත්ත්වය සළකා බලා බව ඔහු පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ පොලීසියේ කටයුතු විධිමත් කිරීමට නම් බොහෝ අංශවල වෙනස්කම් සිදුකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08