AFC Banner
Empty Ad
Empty Ad

අවිශ්ක ප්‍රනාන්දුට එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ අද ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගය සහ එක්දින තරගාවලියේ අවිශ්ක ප්‍රනාන්දු හට අහිමිව තිබෙනවා.

ඒ, ඔහුට ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධයේ ස්වභාවය සහ තත්ත්වය මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මේ අතර අද තරගයේදී කුසල් මෙන්ඩි ආරම්භ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇති බව ද ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?