දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය මධ්‍යම, සබරගමුව, හේතුවෙන්, උතුරු – මැද පළාත්වලත් මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබද දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යා දෙපර්තෙමන්තුව්ව විසින් නිකුත් කළ එම වාර්තාව හෙට (22) පෙරවරු 11.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













