මධ්‍යම කඳුකරයට යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි සමග ඝණ මීදුම් තත්තවයක් ඇති වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට හැටන් – නුවරඑළිය, නුවරඑළිය – වැලිමඩ, නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගවල ඝණ මීදුම් තත්වයක් දැකිය හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
00:00
Video thumbnail
කෝට්ටේට ගිහින් ආණ්ඩුවට කට උත්තර නැති කළ නාමල් - ආණ්ඩුව බලයට ආවේ අමු පච ගහලා
06:09
Video thumbnail
මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා මුහුදේ මි#ගොස් සිටියදී ධීවරයන්ට හමුවෙලා - අරල්ලි මුහුද සසල කළ ඉරණම
01:13
Video thumbnail
ඩෙංගු රෝගය පාලනය ගැන ඇමති නලින්දගෙන් පිළිතුරු - සති කිහිපයකින් මේක පාලනය කරනවා?
03:47
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57
Video thumbnail
සෞඛ්‍යය නිලධාරින් එක්ක පාරට බැස්ස ඇමති නලින්ද ?කට්ටිය එක්ක පා ගමනේ යන හැටි
02:00
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
00:56
Video thumbnail
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
01:10
Video thumbnail
වටපිට බලලා ඇතා පාර මාරුවෙන හැටි
00:22
Video thumbnail
"හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් වගේ හැදුණා"ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
02:00