ගල්බොක්කේ මසුන් අල්ලමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

තංගල්ල පොලිස් වසමේ මාවැල්ල, ගල්බොක්ක මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි තරුණයෙක් ඊයේ (09) දින දහවල් කාලයේ දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

අතුරුදන්වූ පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිදුකරන ලද විමර්ශනයේදී මෙම පුද්ගලයා මසුන් ඇල්ලිම සඳහා මිතුරන් පිරිසක් සමඟ ගොස් සිටි අවස්ථාවේ මෙලෙස දියේ ගිලී අතුරුදන්වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයතු වල නිරතව සිටී. තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
00:00
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන වාර්තාව එළියට..සියල්ල හර්ෂ හෙළිකරයි - සුදුසු ක්‍රියාමාර්ග ගන්න
06:57
Video thumbnail
සෞඛ්‍යය නිලධාරින් එක්ක පාරට බැස්ස ඇමති නලින්ද ?කට්ටිය එක්ක පා ගමනේ යන හැටි
02:00
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
00:56
Video thumbnail
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
01:10
Video thumbnail
වටපිට බලලා ඇතා පාර මාරුවෙන හැටි
00:22
Video thumbnail
"හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් වගේ හැදුණා"ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
02:00
Video thumbnail
සියලු දේම ෆේල් වෙනකොට ආණ්ඩුවට ඉතුරු වෙන්නේ හිරගෙදර විතරයි
05:40
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ වෙන රාජිතගේ සමීකරණය - අද ආණ්ඩුව ඉවරයි..ජනමතය අවසන්
05:26
Video thumbnail
"බන්ධනාගාර නිලධාරින්ට ප#ර දීලා විතරක් නෙවෙයි අවයව පවා ක#ලා"දයාසිරි හෙළිකළ දේ
03:57