යුද්ධයට මැදි වී සිටින ලෙබනන් ජනාධිපති අමෙරිකාවේ සංචාරයක

අමෙරිකානු ජාන්ධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුව ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉදිරියේ දී එක්සත් ජනපදයේ සංචාරකයක නිරත විමාට නියමිතයි

මෙම සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලෙබනනයේ එක්සත් ජනපද තානාපති මයිකල් ඉසා සහ ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී දකුණු ලෙබනනයේ සටන් විරාමය තහවුරු කිරීමේ අවශ්‍යතාවය, ප්‍රහාර නතර කිරීම සහ එක්සත් ජනපදය මැදිහත් වූ සාකච්ඡාවලදී ඇති කරගත් ගිවිසුමට අනුගත වීමට ඊශ්‍රායලයට බලපෑම් කිරීමේ අවශ්‍යතාවය ජෝසප් අවුන් විසින් අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59