පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හර්ෂණ නානායක්කාර වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1













