Empty Ad
AFC Banner
Empty Ad

නැගෙනහිර මුහුදේ නෞකාවක ගින්නක්

කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට බහලුම් ප්‍රවාහනය කරන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. එම නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?