සංශෝධිත නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා පසුගිය 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණා.

ඒ, අනුව ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන නව බස් ගාස්තු පහතින් දැක්වෙනවා.

සංශෝධිත නව බස් ගාස්තු මෙතැනින්.