නංගිත් එක්ක බැංකුවට ආපු, සුරූපී තරුණියක් පැහැරගත් නරුමයා කළ දේ එළියට

ගාල්ල – කරාපිටියේ බැංකුවක් අසළ දී තරුණියක් සමඟ මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.පොලීසිය සදහන් කළේ අදාළ තරුණියගේ නැගණිය සමඟ කරාපිටියේ පිහිටි බැංකුව වෙත පැමිණි අවස්ථාවේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි.

තරුණිය සහ ඇගේ මෝටර් රථය පැහැරගෙන ගිය සැකකරු රත්ගම – ඕවකන්ද ප්‍රදේශයේදී මෝටර් රථය නතර කර ඇය රථයෙන් බස්සවා ඇයගේ රන් ආභරණ සහ රුපියල් එක්ලක්ෂ 2000ක මුදලක් ද කොල්ල කා පළා ගොස් තිබෙනවා.26 හැවිරිදි තරුණිය අනතුරුව නිවසට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගිය මෝටර් රථය සොයාගෙන තිබෙනවා. සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58