කළුතර ලී ඇසුරුම් නිෂ්පාදන ආයතනයක ගින්නක්

කළුතර, බෝම්බුවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලී ඇසුරුම් නිෂ්පාදන ආයතනයක් අද (29) උදෑසන ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

කළුතර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ගින්නෙක් කිසිවෙකුටවත් හානි සිදුව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමති අතර දොඩංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted