මධ්‍යම කඳුකරයේ ජලාශ කිහිපයකම ජල මට්ටම් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඊයේ (28) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මධ්‍යම
කදුකරයේ ජලාශ කිහිපයකම ජල මට්ටම් සිඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව වාර්තා වනවා.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජලාශ බාර නිලධාරියෙක් පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ පවතින
මාඋස්සාකැලේ, කාසල්රි, විමලසුරේන්ද්‍ර මෙන්ම ලක්ෂපාන ජලාශවලට ජලය සැපයෙන ජල මුලාශ්‍ර ප්‍රදේශයන්ට පවතින
වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් ඉහළයමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted