ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා සංවිධානය කර තිබූ ක්‍රිකට් පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් වූ වැඩමුළුවකට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වී තිබෙනවා.
මේ පිළිබදව සිය මුහුපොතෙහි සටහනක් තබමින් මැතිව්ස් සඳහන් කර ඇත්තේ එහිදී ලද අත්දැකීම් සම්බන්ධයෙන් තමන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවයි.
ක්‍රිකට් පිටිය තුළ තමවත් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදීම මෙම අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් තමන් සැමවිටම ආඩම්බර වන බවත් මැතිව්ස් සිය සටහනේ සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













