හමුදාපති මොනවද දන්නේ? සුමන්තිරන්ගෙන් චෝදනා පිට චෝදනා

ඊයේ (23) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත චෝදනා එල්ල කර තිබුණා.

එහිදී මන්ත්‍රීවරයා විසින් කොරෝනා තත්ත්වය පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ මෙම ආණ්ඩුව සෑහෙන්න වාසනාවන්ත බවයි. මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ පවතින තත්ත්වය තුළ ඇති අවස්ථාවන් සම්බන්ධව තීරණ ගැනීමට හා ඊට නායකත්වය දිය හැකි පිරිස් මෙම ආණ්ඩුව තුළ සිටින බවයි. 

නමුත් ආණ්ඩුව විසින් මෙම වෛරසයට එරෙහිව සටන් කරන්නේ විදෙස් හමුදාවක් සමඟ සටන් කරන ආකාරයට බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ හමුදාපතිවරයාට බලය දීලා..හමුදාපතිවරයා මොනවද දන්නේ.. අඩුම තරමේ හමුදාපතිවරයා නීතිය ගැන මොනවද දන්නේ ලොක්ඩවුන් කරනවා, සංචරණ සීමා පැනවීම් ගැන කියන්න.” යනුවෙනි.

මන්ත්‍රීවරයා විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා කරමින් පවසා සිටියේ ආණ්ඩුව විසින් තනි පුද්ගලයෙකු වෙත බලය ලබාදී ඇති බවත්, ඔහු විසින් මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් සිටින බවත් එය රටේ නීතිය ලෙස සලකන බවත් මන්ත්‍රීවරයා විසින් චෝදනා කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?