ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ පැය පහක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු පිටත්ව ගොස් තිබෙනවා.
එම කාර්යාංශය විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා රෝහිත රාජපක්ෂ අද (25) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













