පොහොට්ටුවේ පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුලු එම පක්ෂයෙ 8 දෙනෙකුට ජූලි මස 31 දින නුවරඑලිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නුවරඑලිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් (25)
දින නොතිසි නිකුත් කර තිබෙනවා.

තලවකැලේ ලිදුල නගර සභවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කල ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් ධූරයෙන් ඉවත් කිරීමට ජූනි 17 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් තමාට අසාධාරයක් සිදු වී ඇති බව අසංක සම්පත් පීරිස් විසින් නුවරඑළිය දිසා අධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා.

අධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කරමින් ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් කියා සිටියේ ජූනි 18 දින එම නගර සභාවට සභාපතිවරයෙක් සහ උප සභාපතිවරයෙක් තොරා පත් කර ගැනීමේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය
කල තමන්ට සභාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව හෝ වාවිකව කිසිදු උපදෙසක් ලබා නොදීම හමුවේ තමන් ස්වාධීනව කටයුතු කිරිම හමුවේ මෙවැනි විනය පරීක්ෂණයක් පවත්වා තමන්ව මෙසේ පක්ෂයෙන් නෙරපා හැරීම අසාධාරණ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22