පොසොන් පොහොයට විශේෂ දුම්රිය වාර කිහිපයක්

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවන වාර කිහිපයක් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අනිද්දා (27) දින සිට ලබන 30 වන දින දක්වා පහත පරිදි දුම්රිය ධාවනයන් සිදු කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.