විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනට එරෙහිව අද (25) අපරාධ පරික්ස්ජ්හන දෙපාර්මේන්තුව වෙත ප්මිනිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
පසුගියදා වත්තල ප්‍රදේශයේ පාසලක පරිපාලනමය ගැටළුවක් මුල් කරමින් පැවති විරෝධතාවයකට සහභාගී වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා.
පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ කණ්ඩායක් පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
7
+1
+1
+1
+1













