මදුරුවන් බෝවීමට ඉඩ සැලස්වීමේ චෝදනාව මත 5000කට නඩු

මෙරට තුළ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින් ඩෙංගු රෝගයත් සමඟ සිදු කරනු ලබන වැටලීම් හමුවේ මදුරුවන් බෝවීමට සැලස්වීමේ චෝදනාව මත මෙම ආසන්න දින කිහිපයේ දී පුද්ගලයින් 5000කට ආසන පිරිසකට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ලැබෙන මහජන සහයෝගය ප්‍රමාණවත් මට්ටමක නොපවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09