වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන්ට ඔහුගේ එම ධුරය මෙන්ම සභික ධුරයද අහිමි වෙන අතර චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර්ට ද ඔහුගේ උප සභාපති ධුරය සහ සභික ධුරය ද අහිමි වනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













