ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 103කින් අද (24) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත වුණා.

ඒ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසුමේ දී කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණා.

ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි.

ඒ අනුව ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 103කින් සම්මත කෙරුණා.