රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිරාකරණය කිරීම , සහ නව තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි රාජ්‍ය සේවය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ස්ථාපනය කරන ලද මෙම කොමිසම සාමාජිකයින් 15 දෙනෙක්ගෙන් සමන්විතයි.
2026 ජුනි මස 22 වැනි දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම කොමිෂන් සභාව පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1













