ට්‍රැක්ටර් රථයක් වියානා ඇලට පෙරළී රියදුරු අතුරුදන්

මහියංගනය පොලිස් වසමේ මහියංගනය – මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් වියානා ඇලට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථය රියැදුරුට පාලනයකරගත නොහැකිව ඊයේ (21) පස්වරුවේ මෙලෙස වියානා ඇලට පෙරළී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් ට්‍රැක්ටර් රථයේ රියදුරා දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දියේ ගිලී අතුරුදන්වූ පුද්ගලයා අවුරුදු 45ක මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහියංගනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47