FIFA ලෝක කුසලානට සර්ප භීතියක්

FIFA 2026 – පාපන්දු ලෝක කුසලානයට සහභාගී වී සිටින ජර්මානු, ස්විට්සර්ලන්ත සහ නෝර්වේ යන පාපන්දු කණ්ඩායම් සඳහා සර්ප අභියෝගයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ නෝත් කැරොලිනා ප්‍රාන්තයේ වින්ස්ටන්-සේලම් හි පිහිටි ජර්මානු පුහුණු කඳවුර අසල සිට අධික විෂ සහිත සර්පයෙක් හමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ඒ අනුව පුහුණුවීම් අතරතුර දී පවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කිරීමට මෙම කණ්ඩායම්වල සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෑෂ් කැම් එක නොතිබ්බනම් පොලිස් මහත්තයා දිණුම්
01:32
Video thumbnail
යතුපැදියක් සහ රන්භාණ්ඩ සොරකම් කළ පුද්ගල‍යෙක් මාට්ටු - තෙල් ටැංකියේ මූඩිය කඩලා තෙල් ගහන්නේ
03:13
Video thumbnail
හිටපු කිසිම ජනපති කෙනෙක් මෙහෙම දෙයක් කළේ නෑ - අධිකරණයට බරපතළ විදියට මැදිහත් වෙනවා
05:32
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පෘථිවියෙන් චුත කරන්න හදන්නේ
04:22
Video thumbnail
"නවත්තපන්..ඇරපන් දොර ඇරපන්" අණ නොතකා පලාගිය මෝටර් රථය පසුපස පොලිසියෙන් ගිහින් ඇල්ලූ මෙහෙයුම
02:56
Video thumbnail
පොලිස් නිලධාරින් හා ගුවන් හමුදා නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා අතපය දික්කරගෙන එන්න එපා
04:06
Video thumbnail
බලපත්‍ර නොමැතිව රැගෙන ගිය මදන මෝදක ගුලි තොගයක් මාට්ටු - සැකකරුවෙක් අත්අඩංගුවට
00:52
Video thumbnail
රු: ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි - සැකකරුවෙක් කොටු - ගංජා සේරම අළු කරයි
01:00
Video thumbnail
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සතුව තිබුණු දෙයින් බන්ධනාගාර නිලධාරිනුත් මවිත වෙයි ?
00:40
Video thumbnail
මාතර වෙළඳසැලක විශාල ගින්නක්
00:25