රනිල් දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිවුණා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?