AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනාව තවත් ගැබිණි මවක් බිලිගනී

මාවනැල්ල ප්‍රදේශයේ පදිංච් ගැබිණි කාන්තාවක් කොරෝනා අසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවටයි වාර්තා වන්නේ.

අරණායක තල්ගස්පිටිය ප්‍රදේශයේ සිය ඥාති නිවසකට පැමිණ සිටියදීයි මෙම කාන්තාව මෙලෙස මියගොස් ඇත්තේ,

එම කාන්තාව අදාළ ඥාති නිවසේ දින කිහිපයක් ගත කර ඇති අතර 21වනදා හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

22 වනදා මෙම කාන්තාව මියගොස් ඇති අතර පීසීආර් වාර්තාවෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?