Update – ඇමරිකා – ඉරාන ගිවිසුම හෙට අත්සන් කරන්නේ නෑ – ඉරාන රජය කියයි

ඇමරිකා එක්සත් ජනපද – ඉරාන ගිවිසුම හෙට (14) දිනයේ අත්සන් නොකරන බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි පවසන්නේ ඇමරිකා එක්සත් ජනපද-ඉරාන අවබෝධතා ගිවිසුම ඉරිදා අත්සන් නොකරන බවයි.

එස්මයිල් බගයි උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ මෙම ගිවිසුමට අත්සන් තැබීමේ හැකියාව මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, අනෙක් පාර්ශ්වය දක්වන පසුබටවීම් හේතුවෙන් ඊට නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted