ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඉදිරි පැය 24 ඇතුළත අත්සන් තබන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්
පවසනවා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ජනධිපතිවරයා පවසන්නේ මාස ගණනක් පුරා මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බවයි.
ඒ අනුව අදාළ සාම ගිවිසුම විද්‍යුත් තාක්ෂණය ඔස්සේ, අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
+1
+1
+1













