නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

පවතින වර්ෂාව සැළකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව එම ආයතනය පවසනවා.

ඒ, අනුව අද (13) දින පස්වරු 4:00 සිට හෙට (14) දින පස්වරු 4.00 දක්වා එම අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ – පාලින්දනුවර සහ අගලවත්ත

නුවරඑළිය දිස්ත්‍රික්කයේ – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කයේ – අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨස සඳහා මෙලෙස නාය යාමේ අනතුරු ඇඟවීම් දීර්ඝකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51