හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවත බලය ඉල්ලයි (වීඩියෝ)

වර්තමානයේ දී ජනතාව ජීවත් වනුයේ ඉතා අපහසුවෙන් බවත්, දෛනික ආහාර වේල සපයා ගැනීම පවා අද වන විට ජනතාවට අර්බුධයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (13) කළුතර ප්‍රදේශයේ පැවති උපහාර උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තමන් ඇතුළු පිරිසට මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා ශක්තියක් පවතින බවට ද මහින්ද රාජපක්ෂ විසින් වැඩිදුරටත් සඳහන් කළා.

”ශක්තියක් තියෙනවා, අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්ම් නම්”යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.

  1. මුලින්ම බලපන් නාකි මයිනෝ උඹට දැන් තනියෙන් පුක හෝදගන්න පුළුවන්ද කියල රටේ බලය ගන්න ඉස්සෙල්ල. ඒ යකා අද මැරෙයි හෙට මැරෙයි කිය කිය ඉන්නෙ. නැගිටින්න ඇවිදින්න බෑ දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලගන්නේ නැතුව..
    ඇත්තටම මේ නාකි මිනිහට මැරෙන කම් නිදහසේ ඉන්න දීපල්ලා තැන් තැන් වල වේදිකාවල් වලට උස්සගෙන යන්නේ නැතුව..
    කල්පනාවත් හොඳටම අවුලනේ.. පව්..

  2. බලය නෙවේ වැටිලා තුවාල කරගන්නේ නැතිව ගෙදර පලයන් මහින්ද…. කරු ගස්සලා ඇවිද්දවන්නේ ඉල්ලනවා බලේ…. ගෑනි පුතාලා මල්ලිලා හිරේ යනතුරු හිටපන්

  3. මැලේසියාව දියුණු කරපු මහතීර් මොහොමඩ් මහත්තයත් ඔහෝම බලේට එන්න දැගලුවා, හැබැයි මිනිස්සු එයාව ප්‍රතික්ෂේප කරා, මහින්ද මහත්තයෝ ඔයාලාට කවදාවත් මහතීර් මොහොමඩ් කෙනෙක් නම් වෙන්න බෑ, හොරා කාපු එවගෙන් ටිකක් හරි රජයට දෙන්න, ටිකක් හරි නම හොදවෙයි, කොහොමටවත් බලය දෙන්නෑ

    • ඒක ඉතින් ජනතාව ගේ අවාසනාව. එතුමා අවුරුදු 5කින් අවුරුදු 30ක යුද්දයක් ඉවර කලා. අවුරුදු 4කින් රට සංවර්ධනය කරා. පුලුවන් නිසා තමයි කියන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03