සරණ ගුණවර්ධන කොළඹ මහාධිකරණට – නඩු හතරක තීන්දුව ලබාදීම අද

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩු 04ක විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ මහාධිකරණයට මේ වනවිට පැමිණ තිබෙනවා.

ඔහුට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුවල තීන්දුව අද (09) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.