සහරා කාන්තාරය මැදදී වතුර නොමැතිව 49 දෙනෙක් මෙලොව හැරයයි

සහරා කාන්තාරය හරහා නයිජීරියාව බලාගිය ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්ව, එම ට්‍රක් රථයේ ගමන් ගත් 49 දෙනෙක්, ජලය නොමැතිව පිපාසයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලි රාජ්‍යයේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වී නැවත සිය මවුබිම බලාගිය නයිජීරියානු ජාතිකයින් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිසගේ මළසිරුරු ඊයේ (05) දිනයේ සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් පසු එම ට්‍රක් රථයේ ගමන්ගත් දෙදෙනෙක් කිලෝමීටර් 50ක පමණ දුරක් ගමන්කර අසමකා වෙත ළඟා වීමෙන් සිය ජීවිත බේරා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වෙපන් එකට අත තියන්න එපා..උඹ ලොක්කෙක්ද"පොලිසියට සැර සත්තමක් දැම්ම චණ්ඩි අයියා
02:58
Video thumbnail
සුනක සුසාන භූමියට එරෙහිව මිනිස්සු ගාලු මුවදොරට බහියි - ජනපති ඉන්නේ ඇස් කන් වහගෙනද ?
05:08
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24